ලෝක බැංකුවෙන් මෙරටට ලැබුණු ආධාරය
By Sewvandhi
ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවේ වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 150ක මුදලක් අනුමත කර තිබෙනවා.
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට මූල්‍ය ස්ථාවරත්වයට සහය වීම වෙනුවෙන් අදාළ මුදල අනුමත වී ඇති බවයි, ලෝක බැංකුවේ මෙරට සඳහා වන අධ්‍යක්ෂ Faris Hadad-Zervos පවසන්නේ.
ලෝක බැංකුව විසින් අදාළ මුදල අනුමත කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද නිවේදනය කර තිබෙනවා.