ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 ඉසව්වේ ශූරතාව ඇමෙරිකාවට සහ ජැමෙයිකාවට

Report

2025 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී නව මීටර් 100 ශූරයින් දෙදෙනෙකු බිහි කරමින්, ඇමරිකාවේ මෙලිසා ජෙෆර්සන් වුඩන් සහ ජැමෙයිකාවේ ඔබ්ලික් සෙවිල් රන් පදක්කම් දිනා ගත්තා.

කාන්තා අවසන් මහා තරගයේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ 24 හැවිරිදි මෙලිසා ජෙෆර්සන් වුඩන් තත්පර 10.61ක වාර්තාගත කාලයක් සටහන් කරමින් ශූරතාව දිනා ගත්තා.

කීරි සම්බා හිඟය ඉහළට

කීරි සම්බා හිඟය ඉහළට

මෙය ඇය විසින් පිහිටුවන ලද නව ලෝක ශූරතා වාර්තාවක් ද වෙනවා. පිරිමි මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගත් 24 හැවිරිදි ඔබ්ලික් සෙවිල් තත්පර 9.77ක දක්ෂතාවක් පෙන්වීය.

ජැමෙයිකානු ක්‍රීඩකයෙකු ලෝක මීටර් 100 ශූරතාවක් දිනා ගත්තේ උසේන් බෝල්ට්ගෙන් පසුව පළමු වතාවට වීම විශේෂත්වයක්.

සජබේ නීතී තද වේ නීතියට පිටින් යන අයට දැඩි විනය පියවර

සජබේ නීතී තද වේ නීතියට පිටින් යන අයට දැඩි විනය පියවර