ලෝක ප්‍රභලයෙක් ඔලුවේ අත ගහගෙන කියපු කතාව..
By Sithumi
2022 පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය පැවැත්වීමට නියමිත රට සම්බන්ධයෙන් FIFA සභාපති ප්‍රකාශයක් කර තිබෙනවා.
ඔහු පවසන්නේ 2022 ලෝක කුසලානය කටාරයට පිරිනැමීමට ගත් තීරණය “වැරදීමක්” බවයි. FIFA සභාපති පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා තිබුනේ මෙවැන්නක්. “කටාරය තෝරා ගැනීම වැරදීමක්.
2018 ලෝක කුසලානය රුසියාවට ලැබිය යුතු බවත් 2022 දී ඇමරිකා එක්සත් ජනපදයට එය හිමිවිය යුතු බවටත් අපි විධායක කමිටුවේදී ඇත්තටම එකඟ වුණා.”
තරඟාවලිය ගල්ෆ් රාජ්‍යයට පැවරීමට අවසර දීම සම්බන්ධයෙන්ද හිටපු UEFA සභාපති Michel Platiniට ද Blatterට දොස් පවරා තිබෙනවා.