වතුර හදන්න ආපු කෙනාට කාන්තාවක් පහර දෙයි.. වීඩියෝ සහිතයි (VIDEO)

sri lanka Water macanic
By Sithumi Jan 14, 2022 02:56 PM GMT
Report

ජල සැපයුම අත්හිටුවීමට නිවසකට ගිය නිලධාරීන් ට එම නිවසේ කාන්තාවක් විසින් පහර දී තිබේ.

බිල්පත් නොගෙවීම හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවීම සඳහා අදාළ නිලධාරීන් ගොස් තිබුණි. සිද්ධිය වාර්තා වී තිබුණේ කන්තලේ පේරමඩුව ප්‍රදේශයේ නිවසකදීය.

අදාළ නිලධාරීන් පැමිණි අවස්ථාවේ නිවසේ කාන්තාව ඔවුන්ට පහර දී රාජකාරියට බාධා කරන අයුරු එක් නිලධාරියෙකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now