අනාචාරයේ යෙදෙන කතුන් ගැන ගත්ත දැඩි තීරණයක් - හොරකම් කරලා අහු වුණොත් වෙන්නෙ මේකයි..
By krishani
කාන්තාවන්ට ගල්ගසා මරා දැමීමේ නිතිය යළි ඇෆ්ගනිස්ථානය තුළ බලගැන්වීමට තීරණය කර තිබෙනවා.
ඒ තලේබාන් සංවිධානය විසින් ය.
ඒ අනුව අනාචාරයේ යෙදෙන කාන්තාවන්ට ගල් ගසා මරා දමන බව තලේබාන් කණ්ඩායමේ උත්තරීතර නායක හිබතුල්ලා අකුන්සාඩා ප්‍රකාශ කර ඇත.
මේ අතර, 2021වසරේ සිට ඇෆ්ගනිස්ථානය පාලනය කරන තලේබාන් සංවිධානය මේ වන විටත් ප්‍රසිද්ධියේ කස පහරදීම සහ මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ සොරකම්, මංකොල්ලකෑම් වැනි අපරාධ සඳහා වේ.