නාඳුනන කාන්තා මළ සිරුරක් මෝයකටක් ආසන්නයෙන් හමුවෙයි..

Accident Mathara Women death body Beach side
By Aruna Feb 09, 2022 04:45 AM GMT
Aruna

Aruna

Report

නාඳුනන කාන්තා මළ සිරුරක් මාතර තොටමුන මෝයකට ආසන්න තිබිය දී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

වයස 55ක් පමණ වන එම කාන්තාව කාගේ කවුරුන් ද සහ මරණයට හේතුව යන කරුණු පිළිබඳ මෙතෙක් අනාවරණය වී නෑ.

මෘත දේහය මේ වන විට මාතර මහ රෝහල වෙත යවා ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මාතර පොලිසිය මඟින් මෙහෙයවා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now