කාන්තාවක් බස් රථයේ හදිසියේම මිය ගිය හැටි. කොවිඩ් දැයි සැකයක්?
Sri lanka
covid 19
By Sithumi
හොරණ සිට පානදුර බලා ගමන් ගත් බස් රථයක ගමන් කළ කාන්තාවක් අසුන්ගෙන සිටි අසුනේම මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි.
එම කාන්තාව අසුනේ නිදාගෙන සිටින ආකාරය ගැන සැක සිතු කොන්දොස්තරවරයා සමීපව සොයා බැලීමේදී සැක සිතී බස් රථය පානදුර රෝහල කරා ගෙන ගොස් තිබිණි.
පොලීසිය සඳහන් කරන්නේ වයස අවුරුදු 60 ත් 65 ත් අතර යයි සිතිය හැකි මෙම කාන්තාව පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් නොලැබුණු බවය.
