ලිෆ්ට් එකක් කඩා වැටී මෙරට තරුණියක් මිය ගිය හැටි.

By Sithumi Dec 19, 2021 02:42 PM GMT
Sithumi

Sithumi

Report

පිලිමතලාව නගරයේ පෞද්ගලික ආයතනයක විදුලි සෝපානයක් කඩා වැටීමෙන් වයස අවුරුදු 26 ක තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් තවත් කාන්තාවක් තුවාල ලැබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

තුවාල ලැබූ කාන්තාව පේරාදෙණිය මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now