"බොරුවට නිදියගෙන වගෙ ඉදලා හිමින් හිමින් අල්ලනවා.." - ගැහැණු කියන්නේ මැජික් එකක් ද.. නැත්නම්?. (VIDEO)

Sri Lanka
By krishani Oct 11, 2023 03:27 PM GMT
krishani

krishani

Report

සමහරුන් සංස්කෘතීන් වලට කොටු වුව ද, ගැහැණු පිරිමි භේදයක් නොමැතිව ඕනෑම තැනකට යන්න එන්න ඕනෑම දෙයක් කරන්න ලංකාවේ කාන්තාවන්ට උපරිම නිදහසක් තිබිය යුතුය.

නමුත් ඔබ දන්නවද?

අද ගගන අපි කතා කරන්නේ කාන්තාවන්ගේ පොදු අයිතීන් ගැන.

අපි හැමදාම කතා කලාට,පොදු ප්‍රවාහන බස් සහ දුම්රිය තුළ දී කාන්තාවන්ගෙන් 90% ක්ම ලිංගික හිංසනයට ලක් වෙනවා.

එය මේ මොහොතේත් කොහේ හෝ සිදුවෙනවා වෙන්න පුලුවන්.

ශාරීරික සහ වාචික ලෙස සිදුවන මෙය ඇතැම් විට ස්ත්‍රී දූෂණයක් ද විය හැකිය.

ඉතින් අල්ලපු රට ඉන්දියාව කියන්නේ ස්ත්‍රී දූෂණයයන්ගෙන් සහ ලිංගික හිංසනයන්ගෙන් ඉදිරිපෙළ රටක්.

ටික කලකට පෙර සිටම ලංකාවේ ද දිනෙන් දින මෙවැනි පුවත් වාර්තා වුණා.

සමාජ මාධ්‍ය තුළ පවා වීඩියෝ දර්ශන, ඡායාරූප හුවමාරු වනවා.

ඉතින් ඔබ ඒ දේවල් දැක දැකම සතුටු වෙනවද? ඇත්තටම දුක් වෙනවද?

වැඩි විස්තර පහත විඩීයෝවෙන්?


ReeCha