මුන් මිනිස්සුද? ගලකින් ගහලා කාන්තාවක් මරලම දාලා

Report

පොලිසිය පවසා සිටියේ අහුංගල්ල පොලිස් වසමේ පාතේගම ප්‍රදේශයේදී පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙක් විසින් කාන්තාවකට ගලකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා ඇති බවයි.

පසුව තුවාල ලැබූ කාන්තාව බලපිටිය රෝහලට ඇතුළත් කලද ඇය මියගිය බව තොරතුරු වාර්තා වේ.

පොලිස් බිරිද යකා නටලා ලැජ්ජාවට සැමියා වස බීලා

පොලිස් බිරිද යකා නටලා ලැජ්ජාවට සැමියා වස බීලා

වයස අවුරුදු 43 ක් වූ පාතේගම ප්‍රදේශයේ පදිංචිකාරියක් මේ ආකාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙහිදී සැකකරු මරණකාරියගේ ඥාතියෙකු වන අතර ඝාතනයෙන් පසු සැකකරු පලාගොස් ඇති අතර අහුංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

සුළු මොහොතකට පෙර ඉන්දියන් සාගරයේ ප්‍රබල භූමිකම්පාවක්

සුළු මොහොතකට පෙර ඉන්දියන් සාගරයේ ප්‍රබල භූමිකම්පාවක්