රාජ්‍ය සේවයට පැවති ගෞරවය යළි ගෙන ආ යුතුයි අමාත්‍ය ලාල් කාන්ත කියයි

Report

රාජ්‍ය සේවයට පැවති ගෞරවය යළි ගෙන ආ යුතු බව අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා සදහන් කර තිබේ .

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාලෝචන රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබේ.

මෙහිදී එක මිටට ගොවි බිමට ජාතික වැඩසටහන මෙම වසර තුළ ක්‍රියාත්මක වු ආකාරයත් එහි ප්‍රගතිය සම්බන්ධවත් සදහන් කරන ලදි.

නාමල්ගෙන් සජිත්ට කොළ එළියක් - කට්ටිය එකතුවෙයිද ?

නාමල්ගෙන් සජිත්ට කොළ එළියක් - කට්ටිය එකතුවෙයිද ?

ඒ වගේම අමාත්‍යතුමා සදහන් කරන්නේ කෘෂිකර්ම , පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ආදරණීය ආයතනයන් බවට පත් කරන්නට අවශ්‍ය වන බවයි.

තවද  අමාත්‍යවරයාව දිස්ත්‍රික් භාර ගොවිජන කොමසාරිස්වරුන් අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටළු පිළිබදව දැනුවත් කරන ලදි .

අපේ ආරක්ෂාවට පිස්තෝල දෙන්න - පාර්ලිමේන්තුවට පිස්තෝල විස්සක්?

අපේ ආරක්ෂාවට පිස්තෝල දෙන්න - පාර්ලිමේන්තුවට පිස්තෝල විස්සක්?