ලොකු ගින්නක් ගෙවල් දෙකක් සම්පුර්ණයෙන්ම අළු වෙලා
By Ashfa
මරදාන ප්‍රදේශයේ දී අද දින (1) ගින්නක් හටගෙන ඇත. මෙම ගින්න හේතුවෙන් මරදාන ප්‍රදේශයේ නිවාස දෙකක් සම්පූර්ණයෙන්න ගිනිගෙන අළු වී ඇති බව වාර්තා වේ.
ගින්න හට ගැනීමෙන් පසුව ප්‍රදේශවාසීන් ගිනි නිවන හමුදාවට දැනුම් දීමත් සමග ගිනි නිවීමේ භට පිරිස් අදාළ ස්ථානයට වාර්තා කර ඇත.
දැඩි පරිශ්‍රමයක් යොදා ගින්නා නිවා ඇති නමුත් ගින්නට හේතුව මෙතෙක් නිශ්චිතව හදූනාගෙන නොමැත.