චන්ද්‍රිකාත් යන්න බඩු පැක් කරයි [PHOTOS]

Report

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කොළඹ නිදහස් මාවතේ පිහිටි නිල නිවසින් ඉවත්වීමට බඩු මුට්ටු ඉවත් කරගනිමින් සිටින බව වාර්තා වේ.

පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ ජනපති හිමිකම් ඉවත් කිරීමේ පනත අනුව හිටපු ජනාධිපතිවරුන්ට රජයෙන් ලබා දී තිබු නිල නිවාසවලින් ඉවත් වීමට සිදු වුණා.

එසේ වුවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ අසනීප තත්ත්වය හේතුවෙන් නිල නිවසින් ඉවත් වීමට ලබන නොවැම්බර් 30 දක්වා කල් ඉල්ලා තිබුණා.

එහෙත් මේ දිනවල හිටපු ජනපතිනිය නිල නිවසින් ඉවත්වීම සඳහා බඩු මුට්ටු ඉවත් කරමින් සිටින බවත් ඉදිරි දින දෙක තුන ඇතුළත ඇය නිල නිවසින් ඉවත් වනු ඇති බවත් ඇයගේ මාධ්‍ය අංශය වාර්තා කරයි.

පණ බේරගන්න කඩුව අතට ගත්තු අර්චුනා - ඔහුම පොලිස්පතිටත් දැනුම් දීලා

පණ බේරගන්න කඩුව අතට ගත්තු අර්චුනා - ඔහුම පොලිස්පතිටත් දැනුම් දීලා

මහින්ද නාමල්ට අමතයි - නාමල්ට පොලිස් සහතිකයක් ගන්න කියන්න

මහින්ද නාමල්ට අමතයි - නාමල්ට පොලිස් සහතිකයක් ගන්න කියන්න

ආයෙත් ඉහළ යන රන් මිල - නවතම මිල ගණන් මෙන්න

ආයෙත් ඉහළ යන රන් මිල - නවතම මිල ගණන් මෙන්න

GalleryGalleryGallery