සමාජ මාධ්‍ය කළඹපු යොහානි, උපන්දින සිහිනය සැබෑ කරමින් කරපු අපූරු දේ මෙන්න

Report

යොහානි හෙට්ටි ආරච්චි කියන්නේ ඔබ කවුරුත් දන්න පුංචි තිරය හැඩ කරන දක්ෂ ලාබාල රංගන ශිල්පිනියක් .

බොහෝ නාලිකා වලින් ඇයගේ අපූරු රංගන හැකියාවන් ඔබට දැකබලාගන්න පුළුවන් . ඇය ගැන බොහෝ දෙනෙක් හදුන්වන්නේ දක්ෂ හුරුබුහුටි රංගන ශිල්පිනියක් කියායි.

සමාජ මාධ්‍ය ඔස්සේද බොහෝ දෙනෙක් අතර ජනප්‍රියත්වයක් ඇයට හිමිවෙලා තියනවා

ඉතිං අද දින ඇයගෙ උපන්දිනය සමරනවා .

 යොහානි අපූරු photoshoot එකක් කරලා තිබුණා.

ඔයාලත් බලන්නකෝ     එයාගේ අපූරු වෙනස්ම ආරයේ photoshoot එක .

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery