කරවනැල්ලේ හදිසියේම විශාල ගින්නක් - ගින්න පාලනයට ජල බවුසර්

Report

රුවන්වැල්ල, කරවනැල්ල නගරයේ පිහිටි වාහන ස්ටිකර් අලවන වෙළෙඳසලක අද (14) දින පෙරවරු 11.30 ට පමණ හදිසි ගින්නක් හටගෙන ඇත.

ඒ අනුව මෙම ගින්න වේගයෙන් පැතිර යාම නිසා එහි තිබූ ද්‍රව්‍ය හා උපකරණ සම්පූර්ණයෙන්ම ගින්නට හසුව විනාශ වී ඇති බව සඳහන්.

එසේම රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ ජල බවුසර් යොදාගෙන පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීමට පියවර ගත් බව වාර්තා වේ.

කෙසේ වුවද ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර රුවන්වැල්ල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

සුළු මොහොතකට පෙර අවවාදාත්මක නිවේදනයක් - රාත්‍රී 11 දක්වා වලංගුයි

සුළු මොහොතකට පෙර අවවාදාත්මක නිවේදනයක් - රාත්‍රී 11 දක්වා වලංගුයි

ඉරානයේ IRIS Dena නෞකාවේ සිදුවීම උඩු දුවයි - ජීවිත පරිත්‍යාග කළ නාවිකයන් වෙනුවෙන් ඉරානය පළි ගන්න සැරසේ

ඉරානයේ IRIS Dena නෞකාවේ සිදුවීම උඩු දුවයි - ජීවිත පරිත්‍යාග කළ නාවිකයන් වෙනුවෙන් ඉරානය පළි ගන්න සැරසේ

උණුසුම් කාලගුණික තත්වය ගැන දැනුවත් කිරීමක් - අඩුවෙන කාලයක් ගැන පුරෝකථනයක්

උණුසුම් කාලගුණික තත්වය ගැන දැනුවත් කිරීමක් - අඩුවෙන කාලයක් ගැන පුරෝකථනයක්