තාරුණයේ සිහින බොදවෙයිද..?
By Akash
මෙහෙම වර්ගීකරණයක් සිදුවෙනවා කියන එක ඔබ දැනසිටියාද..? මොකද්ද මේ විශේෂ වර්ගීකරණය
මේ නිසා මේ වගේ ගැටලුවලට මුහුණ දෙන්නත් දැන් සිදුවෙලා. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ, ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු රේගුවේදී සිදු කෙරෙන වාහන වර්ගීකරණ වෙනස් වීම හරහා ගැටලු රැසක් මතුව ඇති බවයි.
මෙම ගැටලුව විසඳීමට වගකිවයුත්තන්ගේ මැදිහත්වීමක් සිදු නොවන බවටයි, එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ චෝදනා කළේ.