ඩේවිඩ් වෝනර් ක්‍රිකට් පිටියට සමු දෙයි ද...?

Report

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

මෙවර පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ සුපිරි 08 දෙනාගේ වටයේ දී ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය හමුවේ ලද පරාජයත් සමග ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

ඒ අනුව වෝනර් සිය වසර 15ක ක්‍රිකට් ක්‍රීඩා දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා.