වෙනස්ම ආකාරයේ , ඉත්තෑවෙකු සොයා ගැනේ. වීඩියෝ සහිතයි (VIDEO)

By Sithumi Jan 02, 2022 08:24 AM GMT
Sithumi

Sithumi

Report

දුර්ලභ ගණයේ ඉත්තෑවෙකු හමුවී තිබේ. ඒ කොළොන්න කෝප්පකන්ද ප්‍රදේශයේදීය. දුර්ලභ ගණයේ සුදු ඉත්තෑවෙකු එලෙස හමුවී තිබුණේ මද්දකට හසුවී සිටියදීය.

සුදු ඉත්තෑවා එම මද්දත් සමගම අසල තිබූ නිවසකට පැමිණ තිබුණි. පසුව නිවසේ හිමිකරු උඩවලව වනජීවී නිලධාරීන්ට එම ඉත්තෑවා භාර දී ඇත.