ලංකාවේ Cooking කලාවේ නවතම වාර්තාව චරිත්ගෙන්
By Dilasha
Wild Cookbook YouTube නාලිකාව Subscribe මිලියන දහයේ සීමාව ඊයේ (28 ) පසුකර නව වාර්තාවක් තැබීමට සමත් විය. ලංකාවේ Cooking කලාවට වෙනම හැඩයක් ගෙනාපු ඔහු නමින් චරිත් නිපුන් සිල්වා.
ඔහුගේ මෙම ජයග්‍රහණය වාර්තා අතරට එක් වන්නේ මෙරට YouTube නාලිකාවක් මිලියන 10 සීමාව පසුකර ගිය පළමු අවස්ථාව ලෙසයි.
එම සීමාව පසු කිරීමත් සමඟ Diamond Play Button එකක් ලබාගත් පළමු ලාංකීය YouTube නාලිකාව ලෙසද Wild Cookbook වාර්තා අතරට එක් වන බව වාර්තා වේ.