ප්‍රවීන ගායන ශීල්පීවරයෙක් හදිසියේම මිය යයි.. (PHOTOS)

By krishani May 10, 2022 07:49 AM GMT
krishani

krishani

Report

ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් විජයන්ත කැනඩාවේ දී අභාවප්‍රාප්ත වී ඇත.එතුමා මිය යන විට 77 වන වියේ පසු වූ අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (09) පස්වරුවේ මිය ගිය බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ.

80 - 90 දශකයේ චිත්‍රපට සඳහා පසුබිම් ගායනයෙන් එක්වූ වික්ටර් විජයන්ත ප්‍රවීණ ගායන ශිල්පී මායා දමයන්තිගේ ස්වාමි පුරුෂයා වන අතර කුෂානි සඳරේඛා සහ නර්තන ශිල්පිනී සචිනි නිරාෂා ඔහුගේ දියණියන් දෙදෙනායි. දේහය පිළිබද අවසන් කටයුතු කැනඩාවේ ඔටෝවාහි දී සිදු කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


GalleryGalleryGallery