තිරිඟු පිටි නැත්තටම නැති වෙයි ද?..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Jul 21, 2023 10:58 PM GMT
krishani

krishani

Report

දැඩි තිරිඟුපිටි හිඟයකට ඉදිරියේ දී මුහුණ දීමට සිදුවනු ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ සඳහන් කළේ ය.

ඒ රුසියාව සහ යුක්රේනය අතර පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ය.

එයට හේතුව ලෙස කළු මුහුද හරහා භාණ්ඩ නෞකා ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නතර කිරීම බව ඒ මහතා කියා සිටියේ ය.

ReeCha