WhatsApp වෙත එක් වුන අලුත්ම විශේෂාංගය - භාවිතා කරන්නන්ට විශේෂ වාසියක්.

WhatsApp Sri Lanka Social Media Meta
By krishani Jul 02, 2023 07:39 AM GMT
krishani

krishani

Report

WhatsApp වෙත වීඩියෝ සඳහා නව විශේෂාංගයක් හඳුන්වා දී ඇත.

ඒ අනුව පරිශීලකයින්ට WhatsApp හරහා උසස් තත්ත්වයේ වීඩියෝ යැවීමේ හැකියාව පවතී. 

මේ හරහා වීඩියෝ යැවීමේදී ‘Standard Quality’ ලෙස Option එකක් හඳුන්වා දී ඇති අතර විශාල පරිමාවකින් යුතු වීඩියෝ බෙදා ගැනීමේදී එහි තත්ත්වයට හානියක් සිදු නොවෙයි.

කෙසේවෙතත්, Android සහ iOS හරහා WhatsApp භාවිතා කරන්නන් සඳහා මෙම විශේෂාංගය හඳුන්වා දී තිබෙන්නේ.