වෙල් යායේ තිබ්බේ මොකක්ද...බලන්න ගිය අයත් බය වෙලා

Sri Lanka Police Law and Order Murder Sinhala news Breaking News
By Kaushi Jun 13, 2025 02:04 AM GMT
Kaushi

Kaushi

Report

කාන්තා මළසිරුරක් වෙල් යායක තිබියදී සොයාගෙන ඇති බව වාර්තා වේ.

290 දෙනෙක් මරු කටට යැවූ බිහිසුණු ගුවන් අනතුරෙන් බේරුණු ඔහු කියපු සංවේදී කතාව

290 දෙනෙක් මරු කටට යැවූ බිහිසුණු ගුවන් අනතුරෙන් බේරුණු ඔහු කියපු සංවේදී කතාව

ඒ අනුව ඊයේ (12) සවස මිනුවන්ගොඩ පොලිස් වසමේ උන්නාරුව ප්‍රදේශයේ වෙල් යායක තිබියදී අඳාළ මළසිරුර සොයා ගෙන ඇති බව සඳහන්.

ඒ මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන සිදු කිරීමෙන්.

මෙසේ මියගොස් ඇති කාන්තාව අවුරුදු 35 ක් පමණ වූ කාන්තාවක් බව සඳහන්.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

මේ වන තෙක් ඇයගේ අනන්‍යතාවය තහවුරු කරගෙන නොමති බව සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මිනුවන්ගොඩ පොලීසිය සිදුකරයි.

අද මේ අයට වෙන්න යන දේ අපිට හිතාගන්නවත් බෑ

අද මේ අයට වෙන්න යන දේ අපිට හිතාගන්නවත් බෑ

ඉස්සරහට පාන් කන එක අමතක කරන්න

ඉස්සරහට පාන් කන එක අමතක කරන්න

ReeCha