ගුවන් අනතුර ගැන අගමැතිගෙන් ශෝක පණිවිඩයක්
India
Plane Crash
Death
Harini Amarasuriya
Sinhala news
By Hashini
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලය වෙත ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
ඒ ඉන්දියාවේ අහමඩාබාද් නගරයේ දී ඊයේ (12) පස්වරුවේ සිදු වූ එයාර් ඉන්දියා ගුවන් අනතුර පිළිබඳව දැඩි ශෝකය හා කණගාටුව ප්‍රකාශ කරමින්.
ජීවිත අහිමි වූවන්ගේ පවුල්වලට තමාගේ බලවත් ශෝකය පළ කරන අතර, මෙම බිහිසුණු සිදුවීමෙන් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි එහිදී ඇය සඳහන් කරන්නේ.
එම ශෝක පණිවුඩය පහතින්,
