ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් විශේෂ දැනුම්දීමක්
පසුගියදා සිදුවූ ඉන්දියාවෙ ගුවන් අනතුර නිසා බොහෝ දෙනෙක් ලොව පුරා ක්‍රියාත්මක වන ගුවන් සේවාවන් පිළිබඳ කතාබහ කරන්න පටන් ගත්තා.
ඒ අතරින් ලංකාවේ ක්‍රියාත්මක වන ගුවන් සේවාව ඉතා ගුණාත්මක භාවයෙන් වැඩි ගුවන් සේවාවක් බවටත් තවත් බොහෝ දෙනා අදහස් දැක්වුවා.
ඉතින් අද වෙන ශ්‍රී ලංකන් ගුවන් සේවය විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.ඒ අනුව මැද පෙරදිග කලාපයේ ඇතැම් ස්ථානවල ගුවන් කලාප වසා දැමීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් ගමන් මාර්ගයන් වෙනස් කිරීමට සිදුව ඇත.
මේ හේතුවෙන් ගුවන් ගමන් කාලසීමාව විය හැකි අතර මේ පිළිබඳව වැඩිදුර තොරතුරු 1979 / +94 11 777 1979 යන අංක ඇමතීමෙන් ලබාගත හැක.