හඳුන්ගේ මිලියන 650ත් කතාව මහජනයා රවට්ටන බොරුවක් – හර්ෂගෙන් හෙළිදරව්වක්! [VIDEO]
2025 පළමු කාර්තුවේදී ඩොලර් මිලියන 650ක විදෙස් ආයෝජන රටට ලැබුණු බව ඇමති සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
එවැනි විශාල ආයෝජනයක් රටට ලැබුණේ දැයි දැන ගැනීමට තමන් උනන්දු වූ බවත්, එසේ ලැබුණේ නම් එය රටට විශාල ජයග්‍රහණයක් බවත් ඔහු අවධාරණය කරයි.
කෙසේ වෙතත්, ආණ්ඩුව එම ආයෝජනවල විස්තර හෙළි නොකරන බවත්, තමන්ට ලැබී ඇති තොරතුරු අනුව එවැනි කිසිදු ආයෝජනයක් රටට ලැබී නොමැති බවත් හර්ෂ ද සිල්වා පෙන්වා දෙයි. මේ බව ඔහු සඳහන් කළේ සිරස ඉලක්කය වැඩසටහනට එකතු වෙමින් ය.