ඔයාගේ මුහුණෙත් මේ වගේ ඉරියව් තිබිලා ඔයා නොසලකා හැරියොත්? - (VIDEO)

By Wayomi Mar 01, 2024 11:43 AM GMT
Report

අපිට කෙනෙක්ගේ මුහුණ බලලා ඒ කෙනාගේ ගතිගුණ ගැන කියන්න බැරි වුනාට මුහුණේ ඉරියව් හා හැඩ හුරුකම් බලලා අපි තුල තියෙන ලෙඩ රෝග හඳුනා ගන්න පුළුවන් කියල දැනගෙන හිටියද ඔව් අපේ මුහුණ තුලින් දිස්වන ඇතැම් ලක්ෂණ අපි තුල යම් යම් රෝගී තත්ත්වයන් ඇතිව තියෙන බවට ඉඟි කරනු ලබනවා .

අන්න ඒ නිසා අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ මුහුණේ ඇතිවෙන ඉරියව් මගින් හෙළිකරන රෝගී ලක්ෂණ කිහිපයක් ගැනයි එන්න අපි දැන් ඒවා මොනවද කියල බලමු.