උපන්දිනයට වෙනස්ම විදිහක හැඩවුන එයා

Report

සචින්තනී කෞෂල්‍යා කියන්නේ අපේ රටේ දක්ෂ උගත් නිළියක් කියලා කිව්වොත් මම හරියටම හරි .

ඉතිං නීතිඥවරියක් විදිහටත් රංගන ශිල්පිනියක් විදිහටත් මේ ක්ෂේත්‍රයේ නමක් දිනාගන ඉන්න ඇයගේ උපන්දිනය පසුගිය දාක යෙදිලා තිබුණා .

මේ දිනවල ඔයාලා  ආදරේ  කරන විවිධ ටෙලිනාට්‍යවලින් ඔබ අතරට ඇගේ රංගන කුසලතාවයන් ගෙන එනවා .

ඉතිං පසුගියදා හරි අපූරුවට උපන්දිනය සමරපු එයා   ලස්සන      photo shoot එකක් කරලා තිබුණා . ඔයාලත් බලන්නකෝ ඒ අපූරු photo shoot එක  

තලපති විජේ අලුත් මහ ඇමති පුටුවේ ඉඳගද්දිත් බුකිය කළඹපු සටහනක් - ත්‍රිෂා ඇත්තටම ඇයි එහෙම කිව්වේ කියලා ලෝකෙම රසිකයෝ කුතුහලෙන්

තලපති විජේ අලුත් මහ ඇමති පුටුවේ ඉඳගද්දිත් බුකිය කළඹපු සටහනක් - ත්‍රිෂා ඇත්තටම ඇයි එහෙම කිව්වේ කියලා ලෝකෙම රසිකයෝ කුතුහලෙන්

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery