මහ ඇමති වුණ ගමන් තලපති විජේ කරපු දේ මෙන්න - හිටපු මහ ඇමතිගේ ගෙදරටම යයි
ඊයේ දින (10) තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති ධූරයට පත් වූ සුපිරි නළු විජේ අද උදෑසන එහි රාජ්‍ය සභාවට පැමිණ අමාත්‍යවරුන් පත් කිරීමේ කටයුතු සිදු කළේය
ඉන් අනතුරුව ඔහු විසින් ඔහු හා විපක්ෂය තරග වැදුණු දේශපාලන ප්‍රබලයන් හා දේශපාලන පක්ෂ නායකයන් හමු වුණේය.
ඊට අනුව හිටපු තමිල් නාඩු මහ ඇමති එම්.කේ.ස්ටාලින් මහතාව හමු වූ තමිල් නාඩු මහ ඇමති විජේ ඔහුට සාටක පලදවා මල් පොකුරු ලබා දී ගෞරව කිරීමක් සිදු කළේය.
එහි දර්ශන පහතින්,