නවසීලන්ත කාන්තා සංචාරය සඳහා ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කරයි
By Kanchana
සංචාරක නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගී වන සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයකට අනුව, 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය සත්‍යා සංදීපනී විසින් දරනු ලැබේ.
එක්දින තරඟ මැයි 12, 15 සහ 18 යන දිනවල පැවැත්වේ. සියලුම තරඟ දඹුල්ලේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී (RDICS) පැවැත්වේ.
වසර 11ක දේශපාලන දඩයම මරණයෙන් කෙළවර වෙයිද? කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන උදයංග වික්‍රමතුංග තැබූ ආන්දෝලනාත්මක සටහන මෙන්න