බුත්තලදි සමාජ මාධ්‍ය කළඹපු වීඩියෝවේ තරුණියන්ට වැඩ වරදී - හෙල්මට් නැතුව වැඩ දාලා තියෙන්නේ ලයිසන්වත් නැතුව - අත්අඩංගුවට[VIDEO]

Report

ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ තරුණියන් තිදෙනෙකුගේ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමඟ මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ යතුරුපැදිය සහ සැකකාරියන් තිදෙනා අනාවරණය කර ගැනීමට පොලීසියට හැකියාව ලැබී ඇත.

අනතුරුව බුත්තල පොලීසිය විසින් සිද්ධියට සම්බන්ධ යතුරුපැදිය ධාවනය කළ තරුණිය සහ අදාළ යතුරුපැදිය අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා විය.

පාසලක් කළඹමින් උඩ තට්ටුවෙන් පැන සියදිවි නසාගත් බව කියන සිසුවාගේ මරණය ගැන භයානක අනාවරණයක්

පාසලක් කළඹමින් උඩ තට්ටුවෙන් පැන සියදිවි නසාගත් බව කියන සිසුවාගේ මරණය ගැන භයානක අනාවරණයක්

මේ අතර, යතුරුපැදිය හිමිකාරියට ද නඩු පවරා ඇති බව සඳහන්.

අඳාළ සැකකාරියන් හිදිකිවුල, උනාවටුන සහ මොනරාගල යන ප්‍රදේශවල පදිංචිකාරියන් තිදෙ‍ෙනකු වන අතර යතුරුපැදිය පැදවූ තැනැත්තියට රියදුරු බලපත්‍රයක් පවා නොමැති බව විමර්ශනවලින් හෙළි වී ඇති බව වාර්තා වේ.

මේ අතර අත්අඩංගුවට ගත් යතුරුපැදිය ධාවනය කළ තරුණිය අද (11) දින වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි

කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි

එයාර් බස් ගනුදෙනුවේ සුලමුල සොයා ඕස්ට්‍රේලියාවට - කපිලගේ බිරිඳ සහ නිමල් පෙරේරා කොටු කරගන්න අලුත් මෙහෙයුමක්

එයාර් බස් ගනුදෙනුවේ සුලමුල සොයා ඕස්ට්‍රේලියාවට - කපිලගේ බිරිඳ සහ නිමල් පෙරේරා කොටු කරගන්න අලුත් මෙහෙයුමක්

අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,