ඩොලරයට අද සිදු වුණු දේ

Report

ශ්‍රී ලංකා රුපියල බදාදා දිනයට සාපේක්ෂව අද (ජුනි 12) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

NDB බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රු. 295.10 සහ රු. 303.10 වනවා.

සෙලාන් බැංකුවේදී, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 295.30 සිට රු. 295.25 දක්වා සහ විකුණුම් අනුපාතිකය රු. 301.80 සිට රු. 301.75 දක්වා අඩු වී තිබෙනවා.

බිහිසුණු ගුවන් අනතුරින් සියල්ලන්ම ජීවිතක්‍ෂයට

බිහිසුණු ගුවන් අනතුරින් සියල්ලන්ම ජීවිතක්‍ෂයට

මහජන බැංකුව වාර්තා කරන්නේ එක්සත් ජනපද ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 295.44 සිට රු. 295.39 දක්වා සහ විකුණුම් අනුපාතිකය රු. 303.17 සිට රු. 303.12 දක්වා අඩු වී ඇති බවයි.

සම්පත් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 295 සහ රුපියල් 303 ලෙස නොවෙනස්ව පවතිනවා.

කොමර්ෂල් බැංකුවේදී, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රු. 293.23 සහ රු. 302.25 ලෙස නොවෙනස්ව පවතිනවා. 

මටත් බුකියේ වීරයෙක් වෙන්න තිබ්බා... පාසලේ සමරු ඵලකය නිසා වෙච්ච ඇබැද්දිය ගැන නලින්ද කට අරී

මටත් බුකියේ වීරයෙක් වෙන්න තිබ්බා... පාසලේ සමරු ඵලකය නිසා වෙච්ච ඇබැද්දිය ගැන නලින්ද කට අරී