අනතුර දැක දැක පාර හරහා දාපු යතුරුපැදිකරුට වෙච්ච දේ.

Police Accident
By Thaya Feb 08, 2021 05:02 PM GMT
Report

හාලිඇල, උඩුවර 6 කණුව ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අතුරු මාර්ගයකින් පැමිණි යතුරුපැදියක් බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයට වෙත ප්‍රවේශ කරන අවස්ථාවේදී බදුල්ල සිට බණ්ඩාරවෙල දෙසට ධාවන වූ බස් රථයක ගැටී එම අනතුර සිදුව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හාලිඇල පොලීසිය විසින් සිදුකරන අතර අද උදෑසන එම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුව වන ආකාර CCTV කැමරාවකද සටහන්ව තිබුනේ මේ අයුරින්.