277 ක් එක්ක ආපු රුවල් නැවට වෙච්ච දේ

Sailing United States of America Accident World Sinhala news
By Kaushi May 18, 2025 12:11 PM GMT
Kaushi

Kaushi

Report

රුවල් නෞකාවක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බෲක්ලින් පාලමේ හැපී අනතුරක් වී ඇත.

අඳාළ රුවල් නෞකාව මෙක්සිකෝ නාවික හමුදාවට අයත් බව වාර්තා කරයි.

දැන් ලැබුණු විශේෂ නිවේදනයක් - ප්‍රවේශම් වෙන්න..

දැන් ලැබුණු විශේෂ නිවේදනයක් - ප්‍රවේශම් වෙන්න..

මෙම අනතුරින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

එසේම 19 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවට ද තොරතුරු වාර්තා වේ.

නෞකාව පාලමේ ගැටෙන විට එහි පුද්ගලයන් 277 ක පිරිසක් සිට තිබෙනවා.

ලෝකේ දුප්පත්ම ජනාධිපති ගැන දැනන් හිටියද? ජීවත් වෙලා තියෙන්නේ ගොවිපළක...(PHOTO)

ලෝකේ දුප්පත්ම ජනාධිපති ගැන දැනන් හිටියද? ජීවත් වෙලා තියෙන්නේ ගොවිපළක...(PHOTO)

මෙම නෞකාව නිව්යෝක් පැමිණ තිබුණේ මෙක්සිකෝ නාවික හමුදා කැඩෙට් පුහුණුව අවසන් කිරීම නිමිත්තෙනුයි.

අඳාළ රුවල් නෞකාවේ දිග මීටර් 91 ක් වන අතර එහි පළල මීටර් 12 ක් බව පවසයි.

ReeCha