අලුත බැදපු ජෝඩුවකට නොසිතූ ඇබැද්දියක්..

By Piyumika Jul 16, 2024 04:22 AM GMT
Report

මනාල යුවළක් ගමන් ගත් මෝටර් රථයක් සහ තවත් මෝටර් රථයක් මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියකද ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ .

ඒ කොල්ලුපිටිය ගාලු පාරේ පාසල පටුමග ප්‍රදේශයේදීය.

අනන්‍යතාවය තහවුරු කර නොගත් මළසිරුරක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට ..

අනන්‍යතාවය තහවුරු කර නොගත් මළසිරුරක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට ..

එම අනතුරින් මනාල යුවල ඇතුළු 05 දෙනෙක් තුවාල ලැබූ බව වාර්තා වේ.

තුවාල ලැබූවන්ගෙන් මනාල යුවල රෝහල් ගත වී නොමැති අතර මංගල රථයේ රියදුරු,අනෙක් මෝටර් රථයේ රියදුරු සහ යතුරුපැදිකරු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.