අද දවසේ කාලගුණය මෙන්න - සවස 2න් පසු මේකයි වෙන්නේ

Report

අද (2) දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ උතුරු-මැද පළාත්වල ප. ව 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති වේ.

පාන්දරම භූමිකම්පාවක් - රටවල් 3කට සුනාමියක් එන්න පුළුවන් - සුනාමි අනතුරු නිකුත් කරයි

පාන්දරම භූමිකම්පාවක් - රටවල් 3කට සුනාමියක් එන්න පුළුවන් - සුනාමි අනතුරු නිකුත් කරයි

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ශ්‍රී ලංකාවටත් සුනාමි අවදානමක් තියෙනවද? ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාවටත් සුනාමි අවදානමක් තියෙනවද? ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් නිවේදනයක්