ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට IPL වරම්
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) වරම් හිමිකරගැනීමට අද (1) දින අවස්ථාව උදාවී තිබෙනවා.
ඒ අනුව පැතුම්, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් තෝරාගෙන සිටි බව වාර්තා වේ.
එසේම එම කණ්ඩායම මෙවර තරගාවලියේ ක්‍රීඩාකරන පළමු තරගය ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව ලක්නව්හිදී මේ වනවිට පැවැත් වෙන බව සඳහන්.
මේ අතර මෙම කණ්ඩායමේද පැතුම්ට ආරම්භක පිතිකරුවාගේ ස්ථානය හිමිකර දී තිබෙනවා.