අද සවස් කාලයේ දිස්ත්‍රික් කිහිපයකට ගිගුරුම් සහිත වැසි..

Galle Kalutara Ratnapura TN Weather Weather
By Aruna Mar 10, 2024 12:55 AM GMT
Aruna

Aruna

Report

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (10) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ අනුව, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුටත් පවසන්නේ, බස්නාහිර, සබරගමුව සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවයි.

ReeCha