මෙන්න දැන් ලැබුන විශේෂ නිවේදනයක් - එළියට බහින ඔයාට හිතා ගන්නවත් බැරි දෙයක් වෙන්න යයි..

Report

අද (21) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ වැසි ඇති විය හැකිය.

මෙන්න දැන් ලැබුන විශේෂ නිවේදනයක් - එළියට බහින ඔයාට හිතා ගන්නවත් බැරි දෙයක් වෙන්න යයි.. | Weather In Sri Lanka 21St June 2024

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දහවල් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය.

ඒ අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ දැක් වේ.

එමෙන්ම, මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ද සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.

බලන් හිටිය තරඟකාරීම විභාගයකට අදාළව ප්‍රතිඵල නිකුත් කිරිමක්.. - ප්‍රතිඵල සඳහා දැන්ම මෙතනින් පිවිසෙන්න.

බලන් හිටිය තරඟකාරීම විභාගයකට අදාළව ප්‍රතිඵල නිකුත් කිරිමක්.. - ප්‍රතිඵල සඳහා දැන්ම මෙතනින් පිවිසෙන්න.


කෙසේ වෙතත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු. උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී 40 - 50ක පමණ තද සුළං ඇති විය හැකිය.