ඉදිරි පැය 36ක කාලයේ සිදුවෙන වෙනස මොකක්ද දන්නව ද?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.(PHOTOS)
ඉදිරි පැය 36ක් දක්වා වලංගු වන පරිදි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නවතම කාලගුණ නිවේදනය නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ පෙර-මෝසම් කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් තද වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවය.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.
තව ද, දිවයින හරහා විටින් විට පැකිමී 30-40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකිය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ එම නිවේදනය පහතින් වේ,

