හෙට දිනයේ වලංගු වන පරිදි ජනතාවට කලින්ම කළ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

Report

හෙට (19) දිනය සඳහා වලංගු වන පරිදි නවතම කාලගුණ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

හෙට දිනයේ වලංගු වන පරිදි ජනතාවට කලින්ම කළ දැනුම්දීමක් මෙන්න.(PHOTO) | Weather In Sri Lanka 19Th May 2024

එහි සඳහන් වන්නේ පෙර-මෝසම් කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් තද වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ය.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

විමසිල්ලෙන්ම ඉන්න - ඉදිරි පැය 36 තීරණාත්මකයි.. මොකක්ද මේ වෙන්න යන්නෙ?.

විමසිල්ලෙන්ම ඉන්න - ඉදිරි පැය 36 තීරණාත්මකයි.. මොකක්ද මේ වෙන්න යන්නෙ?.


ඒ සම්බන්ධයෙන් වන නිවේදනය පහතින් දැක් වේ,

මේ අතර, මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ගංවතුර අවදානමක් මතුවිය හැකි බව වාරිමාර්ග දෙපාර්ථමේන්තුව සඳහන් කළේ ය.

ඒ සම්බන්ධයෙන් වන සම්පූර්ණ විස්තරය පහතින්,

මෙන්න මේ දේ ගැන ඔබ දැනුවත් ද?. දැඩි අවදානයෙන් නිරතුරුවම සිටින්න..

මෙන්න මේ දේ ගැන ඔබ දැනුවත් ද?. දැඩි අවදානයෙන් නිරතුරුවම සිටින්න..


Gallery