අද කාලගුණයේ සිදු වන වෙනස ගැන දැනුම්දීමක්..සුළගින් සහ අකුණු වලින් ආරක්ෂා වන්නැයි කියයි.

Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Dec 06, 2024 01:21 AM GMT
Aruna

Aruna

Report

අද (6) දිනයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද අදාල නිවේදනයේ සඳහන්වේ.

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න..

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න..


සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතියි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

කථානායක ඉල්ලා අස්විය යුතුයි..නැතිනම් නෙරපා දැමිය යුතු ය..මාලිමාවේම ප්‍රබල මහාචාර්යවරයෙක් ප්‍රසිද්ධියේ කියූ දේ මෙන්න.

කථානායක ඉල්ලා අස්විය යුතුයි..නැතිනම් නෙරපා දැමිය යුතු ය..මාලිමාවේම ප්‍රබල මහාචාර්යවරයෙක් ප්‍රසිද්ධියේ කියූ දේ මෙන්න.


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

You May Like This Video


ReeCha