ඉන්දීය ආරක්ෂක ඇමති හදිස්සියේම චීනයට

Report

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං චීනය බලා පිටත්ව යාමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එය, එහිදී පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වීම සඳහා ය.

අද ලග්න පලාපල – 2025 ජූනි 26 | ඔබේ ලග්නය කියන මහා රහස මෙන්න

අද ලග්න පලාපල – 2025 ජූනි 26 | ඔබේ ලග්නය කියන මහා රහස මෙන්න

ගෝලීය සාමය සහ ආරක්ෂාව සඳහා ඉන්දියාවේ දැක්ම ඉදිරිපත් කිරීමට එහිදී බලාපොරොත්තු වන බව රාජ්නාත් සිං පවසයි.

ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ඒකාබද්ධ හා අඛණ්ඩ ක්‍රියාමාර්ග අවශ්‍ය බව ඔහු අවධාරණය කර ඇත.

කෙහෙළියට තවත් කේස් එකක්, පිළිකා රෝගීන්ගේ තවත් බෙහෙතකට වැඩේ දීලා

කෙහෙළියට තවත් කේස් එකක්, පිළිකා රෝගීන්ගේ තවත් බෙහෙතකට වැඩේ දීලා