අද වැස්ස සහ සුළං තත්ත්වය වැඩි වෙයි..කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්..

Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Jul 19, 2024 01:46 AM GMT
Aruna

Aruna

Report

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවයි දැනුම්දී ඇත්තේ.

ශ්‍රී ලංකාවේ ගීතයකට ප්‍රථම වරට ජාත්‍යන්තරයේදී සිදු වූ දේ මෙන්න..(PHOTOS)

ශ්‍රී ලංකාවේ ගීතයකට ප්‍රථම වරට ජාත්‍යන්තරයේදී සිදු වූ දේ මෙන්න..(PHOTOS)


මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60)ක තද සුළං ඇතිවිය හැකි බවයි අදාල නිවේදනයේ සඳහන් වන්නේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි.

මෙරට ප්‍රධාන ෆිනෑන්ස් ආයතනයක විශාල මූල්‍ය වංචාවක් හෙළිවෙයි..ගිණුම් හිමියන්ගේ සල්ලි වලට වුනදේ බලන්න..

මෙරට ප්‍රධාන ෆිනෑන්ස් ආයතනයක විශාල මූල්‍ය වංචාවක් හෙළිවෙයි..ගිණුම් හිමියන්ගේ සල්ලි වලට වුනදේ බලන්න..


Gallery
ReeCha