හෙට මිනිස් සිරුරට වඩාත් දැනෙන උණුසුම් කාලගුණයක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්.

Sri Lanka Weather
By krishani Aug 22, 2023 02:39 PM GMT
krishani

krishani

Report

මේ දිනවල මෙරටින් උණුසුම් කාලගුණික තත්ත්වයක් වාර්තා වේ.

ඒත් සමගම දිස්ත්‍රික්ක කිහිපයකට කාලගුණ විද්‍යා දෙපාර්තෙමෙන්තුවෙන් විශේෂ දැනුවත් කිරීමක් සිදුකර ඇත.

ඒ හෙට (23) දිනයේ මිනිස් සිරුරට වඩාත් දැනෙන උණුසුම් කාලගුණික තත්ත්වයක් සම්බන්ධයෙන් ය.

ඒ අනුව මෙම දැනුවත් කිරිම උතුර, උතුරු මැද, නැගෙනහිර සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා සිදුකර ඇත.




ReeCha