අද ප්‍රදේශ රැසක කාලගුණය වෙනස් වෙයි..වැස්ස සහ සුළගත් වැඩි වෙයි.

Matara Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Aug 16, 2023 01:34 AM GMT
Aruna

Aruna

Report

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනුවිට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අනුව, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී 40-45ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ReeCha