වියළි කාලගුණය නිම කරමින් ප්‍රදේශ ගණනාවකට තද වැසි.
Sri Lanka
Weather
By krishani
වියලි කාලගුණ තත්ත්වය නිම කරමින් අද(09) මොණරාගල අවට ප්‍රදේශ කිහිපයකට අධික වර්ෂාවක් පතිත වී ඇති බව වාර්තා වේ.
එහිදී වර්ෂාවත් සමග මිනිත්තු 2 ක පමණ කාලයක් ස්ථාන කිහිපයකට අයිස් වැස්සක් ද වැටී තිබෙනවා.
කෙසේ වෙතත් අද බදුල්ල, හාලිඇල, බණ්ඩාරවෙල, ගිනිගත්හේන, ලක්ෂපාන, කිතුල්ගල ඇතුළු ප්‍රද්ශ ගණනාවකට තද වැසි ඇඳහැලිණී.
