අද කාලගුණික තත්ත්වය..

Sri Lanka Weather
By krishani Mar 10, 2023 01:53 AM GMT
krishani

krishani

Report

අද (10) දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළුවලින් බර ව පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මධ්‍යම, ඌව සහ නැඟෙනහිර පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.