ඉදිරි පැය 36 තීරණාත්මකයි.. මේ මොකක් ද? ඒ ගමන.. වෙන්න යන දෙය මෙන්න..
ඉදිරි පැය 36 තුළ නැගෙනහිර පළාතේ මෙන්ම සෙසු ප්‍රදේශවලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය.
ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.
ඒ අනුව, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට තරමක තද වැසි ඇති විය හැකි ය.
මේ අතර, බදුල්ල, මහනුවර, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානම් ප්‍රදේශ සදහා හෙට (15) පස්වරු 04 දක්වා නායයෑමේ අවදානම් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.
You May Like This Video👇
.