තීරණාත්මක ඉදිරි සති කිහිපයේ දී මොකද දන්නව ද වෙන්නේ?. - ජනතාවට දැනුම්දීමක් මෙන්න..
Department of Meteorology
Weather
Latest Headlines
By krishani
a year ago

krishani
Report
Report this article
මේ දිනවල දැනෙන අධික උණුසුම ඉදිරි සති කිහිපයේදීත් පැවතිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
දිවයිනට බලපා ඇති වියළි කාළගුණයත් සමග දිවා කාලයේ දී අධික උෂ්ණත්වයක් පවති.
මෙම තත්ත්වය තුළ දෛනික විදුලි ඉල්ලුම ද ඉහළ ගොස් ඇත.
ඒ හේතුවෙන් විදුලිය අරපිරිමැස්සෙන් භාවිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම, ඉදිරි සති කීපයේත් උණුසුම් කාලගුණයක් පවතින බැවින් උණුසුම දරා ගැනීමට හැකි ආලෝක පරාවර්තනය කරන සුදු ඇඳුම් වැඩි වශයෙන් භාවිත කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

දින 4 කට පෙර
සති 1 කට පෙර
සති 1 කට පෙර
මිනිත්තු 4 කට පෙර
මිනිත්තු 34 කට පෙර
පැය 1 කට පෙර
පැය 1 කට පෙර
පැය 2 කට පෙර
පැය 3 කට පෙර
පැය 3 කට පෙර
පැය 4 කට පෙර
පැය 4 කට පෙර
පැය 4 කට පෙර
පැය 5 කට පෙර